දැකලා පුරුදු කෙනෙක් අද සිට
තරුණ සිනමාකරුවෙක් වන මලිත් හෑගොඩ අධ්යක්ෂණය කරන ලද ‘දැකලා පුරුදු කෙනෙක්’ අද සිට CEL හා රිද්මා මණ්ඩලයේ සිනමාහල් වල තිර ගත වීම ආරම්භ කිරීමට නියමිතයි. දැකලා පුරුදු කෙනෙක් ගිය වසරේදී …
Read More
තරුණ සිනමාකරුවෙක් වන මලිත් හෑගොඩ අධ්යක්ෂණය කරන ලද ‘දැකලා පුරුදු කෙනෙක්’ අද සිට CEL හා රිද්මා මණ්ඩලයේ සිනමාහල් වල තිර ගත වීම ආරම්භ කිරීමට නියමිතයි. දැකලා පුරුදු කෙනෙක් ගිය වසරේදී …
Read More
පසුගිය දිනෙක දේවින්ද කෝන්ගහගේ අධ්යක්ෂණය කරන ලද ‘ගිරිවැසිපුර’ චිත්රපටයේ පූර්ව ප්රචාරක පටය එලි දැක්වුණා. ඒ ශ්රී ලංකා පදනම් ආයතනයේදී. ලාංකේය සිනමා ඉතිහාසයේ වෙනස්කම් රැසක් සහිතව ප්රවේශ වන චිත්රපටයක් ලෙස ‘ගිරිවැසිපුර’ …
Read More
Marvel Cinematic Universe (MCU) හෙවත් මාවල් සිනමා විශ්වයේ 21 වන චිත්රපටය ලෙස Captain Marvel මාර්තු 8, හෙට සිට තිරගත කිරීමට නියමිතව ඇත. මෙම චිත්රපටය අධ්යක්ෂණය කරනු ලබන්නේ Anna Boden හා …
Read More
අද සවස සුමිත්රා පීරිස් මැතිනියගේ වෛෂ්නාවී චිත්රපටයෙන් කොළඹ අන්තර්ජාතික කාන්තා සිනමා උළෙල නිමාවට පත් වේ. එම චිත්රපටය සවස 6.30 ට තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වේ.
Read More
පසුගිය දිනෙක දේවින්ද කෝන්ගහගේ අධ්යක්ෂණය කරන ලද ‘ගිරිවැසිපුර’ චිත්රපටයේ පූර්ව ප්රචාරක පටය එලි දැක්වුණා. ඒ ශ්රී ලංකා පදනම් ආයතනයේදී. ලාංකේය සිනමා ඉතිහාසයේ වෙනස්කම් රැසක් සහිතව ප්රවේශ වන චිත්රපටයක් ලෙස ‘ගිරිවැසිපුර’ …
Read More
නුදුරේම තිරයට එන ‘සුළඟ අප රැගෙන යාවි’ චිත්රපටයේ අධ්යක්ෂ නුවන් ජයතිලක හෙළවුඩ් POPCORN Front Cam ඔස්සේ අප හා සම්බන්ධ වුනා. ඒ ඔහු ජීවත් වන ලන්ඩන් නගරයේ සිටයි. චිත්රපටයේ වර්තමාන වතගොත …
Read More
ශ්රී ලංකා වරලත් අළෙවිකරණ ආයතනය සහ Nilesen ආයතනය එක්ව වාර්ෂිකව සංවිධානය කරන SLIM – Nielsen People’s Awards ඊයේ රාත්රියේදී උත්කර්ෂවත් අයුරින් නිමා වුනා. එය ඊයේ නිමාව දුටුවේ පිට පිට 13 …
Read More
මහාචාර්ය සුමති ශිවමොහන්ගේ ‘පුත්තු සහ පියවරු’ (Sons and Fathers) ඇතුලු චිත්රපට කිහිපයක් අදත්. සවස 3.30 ට 6.30 ට සහ රාත්රී 9.00 ට චිත්රපට පෙළ බලන්න ඉහත තැන් වලට යන්න.
Read More
පසුගිය දිනෙක දේවින්ද කෝන්ගහගේ අධ්යක්ෂණය කරන ලද ‘ගිරිවැසිපුර’ චිත්රපටයේ පූර්ව ප්රචාරක පටය එලි දැක්වුණා. ඒ ශ්රී ලංකා පදනම් ආයතනයේදී. ලාංකේය සිනමා ඉතිහාසයේ වෙනස්කම් රැසක් සහිතව ප්රවේශ වන චිත්රපටයක් ලෙස ‘ගිරිවැසිපුර’ …
Read More
මේ මස අගදී ‘ජය ශ්රී ඇමතිතුමා’ තිරයට එන බව හෙලවුඩ් POPCORN අපට ආරංචි වුනා. ඒ අනුව මාර්තු මාසය තුල CEL මණ්ඩලයේ සිනමා ශාලා වලට ජයශ්රී ඇමතිතුමා පැමිණීමට නියමිතයි. ‘ජයශ්රී ඇමතිතුමා’ …
Read More