CODA’ 2021 – (child of deaf adults)

සමහර චිත්‍රපට තියෙනවා නරඹන හැමෝටම එකම විදිහට දැනෙන්නෙ නැති. නමුත් 200% ක් විශ්වාසයි, CODA වගේ නිර්මාණයකට පුළුවන් නරඹන ඕනෑම අයෙකුගේ හදවත සනීපෙට පිරිමදින්නට. “සුන්දර චිත්‍රපටයක්” කියන යෙදුම භාවිතා වන චිත්‍රපට …

Read More

ජීවිතයේ ගැඹුර – Gehraiyaan

පේ ජීවිත වල කොයිතරම් නම් හැල හැප්පීම් තියෙනවද? කොයිතරම් නම් රහස් තියෙනවද? සමහරක් රහස් ඒ පුද්ගලයාගෙ ජීවිත කාලෙටම රහසක් විදියට තිබිල මරණෙයෙන් පසුවත් රහසක් විදියටම ඔහුත් සමඟම මිහිදන් වේවි. මෙන්න …

Read More

හුස්ම ගන්නා මතකයින්…..

Breathing Memories” කෙටි චිත්‍රපටය, මෙය  දෙමල, සිංහල සහ මුස්ලිම් ජාතික නිර්මාණකරුවන් එකට එක්ව නිර්මාණය කරන කෙටි චිත්‍රපට මාලාවක එක චිත්‍රපටයකි. අකලංක ප්‍රභාෂ්වර සහ රෂිකා අරුල්චෙල්වම් රංගනයෙන් දායක වන Breathing Memories …

Read More

මේ දවස්වල වැඩිපුරම කතාබහට ලක්වෙන මලයාලම් චිත්‍රපටය ගැන Spoiler Alert! එකක් !

රමිත විමුක්ති විසින් අපි බැලූ චිත්‍රපට. (Great movies we watched.) සමුහට ලියු සටහන. මිනිස් සත්වයා යනු අතිශයින්ම සංකීර්ණ සත්ව කොටසක්. එය කෙතරම් සංකීර්ණද කිවහොත්, තමන්ට තමාවද තේරුම් ගැනීමට අපහසු සත්ව …

Read More

ඔබ නැරඹිය යුතුම සිනමාපටයක්….

IRANIAN FILM Buda az sharm foru rikht බාමියන් බුද්ධ ප්‍රතිමාව ගැන….. බෞද්ධයන්ගේ සිත් තුළ සදා නොමැකෙන අඳුරු මතකයක් තමා ඇෆ්ගනිස්ථානයේ බාමියන් මිටියාවතේ පිහිටි දැවැන්ත ද්විත්ව මහා බුදු පිළිම ත්‍රස්ථවාදීන් විසින් …

Read More

මිනිස් හැඟීම් ගවේෂණාත්මකව ඉදිරිපත් කරන සිනමාකරුවාගේ – AIR DOLL

ජපානය යථා අයුරින් සිනමාරූපීව ඉදිරිපත් කළ විශිෂ්ට නිර්මාණකරුවා හිරොකසු කොරේඩා ගේ සුවිශේෂී චිත්‍රපටයක් විදිහට හඳුන්වන්නට පුළුවන්. කොරේඩා ගේ චිත්‍රපට වල පවුල කියන සාධකය වැඩිපුරම ඉස්මතු කරනවා වුණත්, ඒක රාමුවක් විදිහට …

Read More

1968 සිටි ආදරවන්තයෝ

අමරනාත් ජයතිලක මහත්මයා විසින් අධ්‍යක්ෂණය කරන ලද “ආදරවන්තයෝ “සිනමා නිර්මාණය මුලින්ම තිරගත වෙච්ච දිනය විදියට සඳහන් වෙලා තියෙන්නෙ 1968 අවුරුද්දේ නොවැම්බර් මාසෙ 24 වෙනිදා…ඉතින් මේක මටඅනුව නම් කළුසුදු රූපරාමුවලින් පිරුණු …

Read More

හාස්‍යයෙන් ඔබ්බට ගිය චැප්ලින් ගේ Tramp

අග්‍රගණ්‍ය සිනමාකරු චාලි චැප්ලින් විසින් නිර්මාණය කරන ලද The Tramp කියන්නේ ඔහුගේ සිනමා දිවියේ අමරණීයම චරිත විස්තරයයි. ඒ වගේම ලෝක සිනමාවේ නිහඬ චිත්‍රපට යුගයේ බිහිවූ වඩාත්ම සුවිශේෂී චරිතයක් විදිහටත් The …

Read More

දේව්දාස් හී “පාරෝ” සැබෑ ලෙස ජීවත්ව සිටි බව ඔබ දැන සිටියා ද❓

දේව්දාස් යනු ඉන්දීය සාහිත්‍ය මෙන්ම සිනමා ඉතිහාසය ද රනින් ලියකම් කළ මිල කළ නොහැකි අපූර්වත්වයක් වී හමාරය. යුග යුග බැදි ප්‍රේක්ෂකයින්ගේ නොමද වූ ස්නේහයකට විවිධ අයුරින් සිත්තම් වූ දේව්, පාරෝ, …

Read More

ෆාහාද්ගේ අලුත්ම මුණ “මලික්”

ෆහද් ෆාසිල් රසිකයින්ට තෑග්ගක් කියන්න පුළුවන් චිත්‍රපටයක්. අනිවාර්යයෙන්ම වසරේ හොඳම මලයාලම් චිත්‍රපටයක් කියන එකත් මුලින්ම සඳහන් කරල ඉන්නම්. මෑතකදී එකපෙළට නිකුත් වූ අරුල් සහ ජෝජි චිත්‍රපට ද්විත්වය තුළින් ෆහද් ෆාසිල් …

Read More