පසුගිය දිනෙක දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කරන ලද ‘ගිරිවැසිපුර’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය එලි දැක්වුණා. ඒ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී. ලාංකේය සිනමා ඉතිහාසයේ වෙනස්කම් රැසක් සහිතව ප්‍රවේශ වන චිත්‍රපටයක් ලෙස ‘ගිරිවැසිපුර’ හැඳින්විය හැක. චිත්‍රපටයේ දමිළ ප්‍රචාරක පටයද එදිනම අන්තර්ජාලයට නිකුත් වුනා. ඒ ගැන රංගන ශිල්පිනි නිරංජනී ශන්මුගරාජා හෙළවුඩ් POPCORN වෙත අදහස් දැක්වූ අයුරු පහතින්.
ගිරිවැසිපුර පූර්ව ප්‍රචාරක පටය එළි දැකුම දා – නිරංජනී ශන්මුගරාජා (Video)
