කොළඹ අන්තර්ජාතික කාන්තා සිනමා උළෙල – මාර්තු 7 අවසාන දිනය

අද සවස සුමිත්‍රා පීරිස් මැතිනියගේ වෛෂ්නාවී චිත්‍රපටයෙන් කොළඹ අන්තර්ජාතික කාන්තා සිනමා උළෙල නිමාවට පත් වේ. එම චිත්‍රපටය සවස 6.30 ට තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *