සුළඟ නුවන් රැගෙන යාවි – Video

නුදුරේම තිරයට එන ‘සුළඟ අප රැගෙන යාවි’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ නුවන් ජයතිලක හෙළවුඩ් POPCORN Front Cam ඔස්සේ අප හා සම්බන්ධ වුනා. ඒ ඔහු ජීවත් වන ලන්ඩන් නගරයේ සිටයි. චිත්‍රපටයේ වර්තමාන වතගොත වගේම චිත්‍රපටයේ ඉදිරි අනාගතය ගැන නුවන් Front Cam එකට කිව්වා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *