ගිරිවැසිපුර පූර්ව ප්‍රචාරක පටය එළි දැකුණු දා – දේවින්ද කෝන්ගහගේ (Video)

පසුගිය දිනෙක දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කරන ලද ‘ගිරිවැසිපුර’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය එලි දැක්වුණා. ඒ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී. ලාංකේය සිනමා ඉතිහාසයේ වෙනස්කම් රැසක් සහිතව ප්‍රවේශ වන චිත්‍රපටයක් ලෙස ‘ගිරිවැසිපුර’ හැඳින්විය හැක. චිත්‍රපටයේ දමිළ ප්‍රචාරක පටයද එදිනම අන්තර්ජාලයට නිකුත් වුනා. ඒ ගැන අධ්‍යක්ෂ දේවින්ද කෝන්ගහගේ හෙළවුඩ් POPCORN වෙත අදහස් දැක්වූ අයුරු පහතින්.

පූර්ව ප්‍රචාරක පටය –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *