
සිනමා ස්ථම්භයක නික්ම යාම – J මහේන්ද්රන් වෙනුවෙන් සටහනක්
චිත්රපටියක් ඉදිරියට රැගෙන යාම හෙවත් සාර්ථකත්වයට තුඩු දෙන කාරණාව සම්බන්ධයෙන් 70 දශකයේ අගභාගයේ නොයෙකුත් මත ඉදිරිපත් වන්නට විය. සමහරුන් එහි කතානායකයා හෙවත් ප්රධාන චරිතයට මුල් දෙන ලබා දිය යුතුයි යැයි …
Read More