Captain Marvel පෙන්වූ අමුතු අවසානය
Captain Marvel කියන්නේ පසුගිය දා ලොව පුරා තිරගත වීම ඇරඹු Marvel චිත්‍රපටයයි. චිත්‍රපටයට ලැබුණු ජනප්‍රියත්වය සේම එහි අවසාන තේමාවටද ලොව පුරා රසික අවධානය යොමු වුනා. End Credit Scene කියන්නේ මාවල් …
Read More
Captain Marvel කියන්නේ පසුගිය දා ලොව පුරා තිරගත වීම ඇරඹු Marvel චිත්‍රපටයයි. චිත්‍රපටයට ලැබුණු ජනප්‍රියත්වය සේම එහි අවසාන තේමාවටද ලොව පුරා රසික අවධානය යොමු වුනා. End Credit Scene කියන්නේ මාවල් …
Read More
බොලිවුඩයේ අති දක්ෂයකු වන ජෝන් ඒබ්‍රහම් නැවතත් සුපිරි රංගනයකින් සිනමා කරළියට ඒමට නියමිතයි. ඒ Romeo Akbar Walter (RAW) චිත්‍රපටයෙන්. චිත්‍රපටය අප්‍රේල් 5 වෙනිදා සිට ප්‍රදර්ශනය වීමට නියමිතයි. රොබී ග්‍රේවල් අධ්‍යක්ෂණය …
Read More
කුඩා දරුවන් උසුලන්නට නොහැකි පොත් බර දරමින් අපහසුවෙන් පාසැලට යන එන අන්දම සිත් කම්පා කරන සුළු ය. ඒ දරුවන්ට ජීවත් වෙන්නට අවශ්‍ය මග පෙන්වීම හැර අන් සියල්ල පාසැලේ දී වන …
Read More
ශ්‍රී ලංකා පදනම් ආයතනයට අනුබද්ධ ශ්‍රී ලංකා සිනමා පාසලේ සිනමා අධ්‍යයනය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව සඳහා මේ දිනවල අයදුම් පත් කැඳවා තිබෙනවා. මෙම තුන් අවුරුදු උසස් ජාතික ඩිප්ලෝමාව සඳහා අයදුම් …
Read More
දැකලා පුරුදු කෙනෙක් මංගල දර්ශනය පසුගිය 8 වනදා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වුනා. අධ්යක්ෂ මලිත් හෑගොඩ , තිර රචක භූපති නලින් මෙන්ම චිත්‍රපටයට දායක වූ සෙසු ශිල්පීන් හෙළවුඩ් POPCORN සමඟ අදහස් …
Read More
අරුණ ගුණරත්න සරසවිය මාර්තු 7, 2019 ඉන්දියාවට හෙම්බිරිස්සාව නම් ලංකාවත් කිඹිහුම් අරිනවා යන කතාන්දරය මෙරට දේශපාලනයට පමණක් නොව සිනමාවට ද අදාළය. මෙරට වේදිකාවට පිවිසි පාර්සි නාට්‍යකරුවන් ගැන ගවේෂණය කරද්දී ඒ …
Read More
ජාතික චිත්‍රපට සංස්ථාව මගින් මෙහෙයවන සිනමා අධ්‍යයනය පිලිබඳ ඩිප්ලෝමාව සඳහා 2019 වසරට නවක අපේක්ෂකයන් බඳවා ගන්නා බව මේ වන විට නිවේදනය කර තිබෙනවා. අධ්‍යනයෙන් පසු ලබා දෙන ඩිප්ලෝමා සහතිකය වැඩි …
Read More
ලේඛිකා අනුෂා සිවලිංගම් විසින් රචිත ‘දෙමළ සිනමාවේ ලාංකේය ප්රයත්නය’ 13 වනදා බදාදා සවස 4.30 ට කොළඹ 7 මහවැලි කේන්ද්‍රයේදී එළිදැක්වීමට නියමිතයි. අනුෂා සිවලිංගම් මීට පෙර බොහෝ දෙමළ මතවාදී ලියවිලි සිංහලයට …
Read More
දමිළ සිනමාව ගොන් ජෝක්ස්වලින් පිරුණු එකක්ය. ප්‍රධාන නළුවා විසින් විසිපහකට තිහකට එකවර පහර දී වැට්ටීමේ හැකියාව ඔවුන් සතුය. තටු නැතිවම නළුවාට පියාඹන්න හැකිය. සියලු චිත්‍රපටිවල කතා ඒකාකාරිය. භාෂාව තේරෙන්නේ නැත. …
Read More
පසුගිය දිනෙක දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කරන ලද ‘ගිරිවැසිපුර’ චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය එලි දැක්වුණා. ඒ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී. ලාංකේය සිනමා ඉතිහාසයේ වෙනස්කම් රැසක් සහිතව ප්‍රවේශ වන චිත්‍රපටයක් ලෙස ‘ගිරිවැසිපුර’ …
Read More