හෙළවුඩයේ චිත්‍රපටයක සංගීත අධ්‍යක්ෂණය කරන ලද ප්‍රථම හිමි නම (Video)


පසුගිය දිනෙක දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කරන ලද ‘ගිරිවැසිපුර’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය එලි දැක්වුණා. ඒ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී. ලාංකේය සිනමා ඉතිහාසයේ වෙනස්කම් රැසක් සහිතව ප්‍රවේශ වන චිත්‍රපටයක් ලෙස ‘ගිරිවැසිපුර’ හැඳින්විය හැක. චිත්‍රපටයේ දමිළ ප්‍රචාරක පටයද එදිනම අන්තර්ජාලයට නිකුත් වුනා.  මේ අවස්ථාවට එක්වූ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළ බිබිලාදෙණියේ මහානාම හිමි හෙළවුඩ් POPCORN වෙත අදහස් දැක්වූ අයුරු පහතින්. හෙළවුඩයේ චිත්‍රපටයක් සඳහා සංගීතය අධ්‍යක්ෂණය කරන ප්‍රථම හිමි නම වන්නේත් බිබිලාදෙණියේ මහානාම හිමි නමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *