‘දැකලා පුරුදු කෙනෙක්’ මංගල දර්ශනය දා (Video)


දැකලා පුරුදු කෙනෙක් මංගල දර්ශනය පසුගිය 8 වනදා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වුනා. අධ්‍යක්ෂ මලිත් හෑගොඩ , තිර රචක භූපති නලින් මෙන්ම චිත්‍රපටයට දායක වූ සෙසු ශිල්පීන් හෙළවුඩ් POPCORN සමඟ අදහස් දැක්වූවා.

චිත්‍රපටය රීගල් , ලිඩෝ ඇතුලු CEL සහ රිද්මා මණ්ඩලයේ සිනමාහල් රැසක මේ වන විට ප්‍රදර්ශනය වනවා.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මෙතැනින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *