සුපර්ණා අද සිට තිරයේ
සුජීව ප්රියාල් අධ්යක්ෂණය කළ සුපර්ණා චිත්රපටය අද (14) සිට දිවයින පුරා රිද්මා මණ්ඩලයේ සිනමාශාලාවල තිරගත වනවා. මිනිසා විසින් පරිසරයට එරෙහි කරන අපරාදයන්ට එරෙහි තේමාවක් ස්පර්ශ කර ඇති සුපර්ණා ආකර්ෂණීය කතාවක් …
Read More
සුජීව ප්රියාල් අධ්යක්ෂණය කළ සුපර්ණා චිත්රපටය අද (14) සිට දිවයින පුරා රිද්මා මණ්ඩලයේ සිනමාශාලාවල තිරගත වනවා. මිනිසා විසින් පරිසරයට එරෙහි කරන අපරාදයන්ට එරෙහි තේමාවක් ස්පර්ශ කර ඇති සුපර්ණා ආකර්ෂණීය කතාවක් …
Read More
සරෝජා, පුංචි සුරංගනාවි, සිරි රජ සිරි, සූරිය අරණ, සිරි පැරකුම් වැනි අති විශිෂ්ඨ සිනමාපට නිර්මාණය කළ සෝමරත්න දිසානායකයන්ගේ නවතම සිනමා නිර්මාණය වන “සුනාමි” මේ දිනවල අති සාර්ථකව තිරගත වේ. 2004 …
Read More
“මම කෘතඥතාවයෙන් පිරී සිටිමි. මා සමඟ මෙහි සිටින අනෙක් නිර්දේශීන් කිසිවෙකුට වඩා මට උසස් බවක් දැනෙන්නේ නැහ, මන්ද අපි බෙදා ගන්නේ එකම ආදරයක් නිසායි – එය චිත්රපටයට ඇති ආදරයයි. මේ …
Read More
වතාවන් 92 ක් පැවති ඔස්කාර් සම්මාන උළෙලේ ඉතිහාසය උඩු යටිකුරු කරමින් බොං ජොන් හෝ ගේ Parasite කොරියානු චිත්රපටය මෙවර උළෙලේ හොඳම චිත්රපටය දිනා ගත්තා. මීට පෙර විදෙස් භාෂිත චිත්රපට 11ක් …
Read More
Joker චරිතය සඳහා වන දෙවන ඔස්කාර් සම්මානයද හිමි වෙමින් වකීන් ෆීනික්ස් නැවත හොඳම නළුවා ලෙස අභිෂේක ලැබුවා. ඔහුත් සමඟ නිර්දේශ වූවන් අතර ලියනාර්ඩෝ ඩි කැප්රියෝ මෙන්ම ජොනතන් ප්රයිස් ද වූවා.
Read More
මෙවර ඔස්කාර් රාත්රියේ හොඳම තිර රචනය සම්මානය දිනූ බොං ජොන් හෝ ගේ Parasite හොඳම විදෙස් භාෂිත චිත්රපටය සම්මානය දිනා ගනු ලැබූ අතර මීට ස්වල්ප වෙලාවකට පෙර බූ ජොන් හෝ හොඳම …
Read More
මෙවර ඔස්කාර් රාත්රියේ හොඳම තිර රචනය සම්මානය දිනූ බොං ජොන් හෝ ගේ Parasite හොඳම විදෙස් භාෂිත චිත්රපටය සම්මානය දිනා ගනු ලැබුවා. එය කොරියන් බසින් නිමවූ චිත්රපටයක්.
Read More
මෙවර ඔස්කාර් රාත්රියේ හොඳම සංස්කරණය සහ හොඳම ශබ්ද සැලසුම්කරණය යන සම්මාන දෙකම දිනා ගනු ලැබුයේ ජේම්ස් මැන්ගොල්ඩ් අධ්යක්ෂණය කළ Ford v Ferari චිත්රපටයයි.
Read More
ඔස්කාර් සම්මාන රාත්රියේ දී කැමරා අධ්යක්ෂණයේ ප්රවීණයෙකු වන රොජර් ඩීකින්ස් හොඳම කැමරා අධ්යක්ෂණයට හිමි ඔස්කාර් සම්මානය දිනා ගත්තා. ඒ සෑම් මෙන්ඩස් අධ්යක්ෂණය කළ 1917 චිත්රපටය වෙනුවෙන්.
Read More
ඔස්කාර් සම්මාන රාත්රියේ දී නොසිතූ ලෙස Eminem ගේ ගීතමය ජවනිකාවක් එලි දැක්වූවා. ලෝ ප්රකට එමිනම් ගේ Lose Yourself ගීතය මෙහිදී ඔහු ගායනා කළ අතර ඔස්කාර් ප්රේක්ෂකාගාරය කුල්මත් වී දැවැන්ත අත්පොලසන් …
Read More