OtherwoodsOscars හොඳම විදෙස් භාෂිත චිත්‍රපටය ‘Parasite’ February 10, 2020February 11, 2020 - by admin - Leave a Comment මෙවර ඔස්කාර් රාත්‍රියේ හොඳම තිර රචනය සම්මානය දිනූ බොං ජොන් හෝ ගේ Parasite හොඳම විදෙස් භාෂිත චිත්‍රපටය සම්මානය දිනා ගනු ලැබුවා. එය කොරියන් බසින් නිමවූ චිත්‍රපටයක්. Share on FacebookTweetFollow us