OtherwoodsEminem ඔස්කාර් වේදිකාව හොල්ලයි February 10, 2020February 11, 2020 - by admin - Leave a Comment ඔස්කාර් සම්මාන රාත්‍රියේ දී නොසිතූ ලෙස Eminem ගේ ගීතමය ජවනිකාවක් එලි දැක්වූවා. ලෝ ප්‍රකට එමිනම් ගේ Lose Yourself ගීතය මෙහිදී ඔහු ගායනා කළ අතර ඔස්කාර් ප්‍රේක්ෂකාගාරය කුල්මත් වී දැවැන්ත අත්පොලසන් නාදයක් එමිනම් හට ලබා දුන්නා. මෙතැනින් බලන්න…Share on FacebookTweetFollow us