Otherwoodsවකීන් ෆීනික්ස් නැවතත් හොඳම නළුවා February 10, 2020February 10, 2020 - by admin - Leave a Comment Joker චරිතය සඳහා වන දෙවන ඔස්කාර් සම්මානයද හිමි වෙමින් වකීන් ෆීනික්ස් නැවත හොඳම නළුවා ලෙස අභිෂේක ලැබුවා. ඔහුත් සමඟ නිර්දේශ වූවන් අතර ලියනාර්ඩෝ ඩි කැප්‍රියෝ මෙන්ම ජොනතන් ප්‍රයිස් ද වූවා. Share on FacebookTweetFollow us