ටොම් හෑන්ක්ස් කොරෝනාට හසුවෙයි

ඔස්කාර් සම්මානලාභී දැවැන්ත හොලිවුඩ් රංගවේදියෙක් වන ටොම් හෑන්ක්ස් කොරෝනා වයිරසයට හසුවී ඇති බවට ලෝක මාධ්‍යය වාර්තා කරනවා. පසුගිය දින කිහිපයේ ඔහු සහ ඔහුගේ බිරිඳ රීටා විල්සන් ඕස්ට්‍රේලියාවේ කුවීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ චාරිකා …

Read More

අක්ෂේ කුමාර් සංක්‍රාන්ති ලිංගිකයන් වෙනුවෙන් පෙරට එයි

දකුණු ඉන්දීය සිනමාවේ ප්‍රකට අධ්‍යක්ෂවරයෙක්, නර්තන අධ්‍යක්ෂවරයෙක් සහ රංගන ශිල්පියෙක් වන රාගව ලෝරන්ස් ඉන්දියාවේ සංක්‍රාන්ති ලිංගිකයන් වෙනුවෙන් දැවැන්ත පියවරක් තබා තිබෙනවා. ඒ ඔවුන් සඳහාම වෙන් වූ දැවැන්ත නිවස්නයක් ඉදි කිරීම …

Read More

‘හුස්ම’ දැක්ම හා කතිකාවත හෙට (29)

සුදේෂ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කළ ප්‍රේක්ෂක අවධානයට ලක්වූ ‘හුස්ම’ චිත්‍රපටයේ විශේෂ දැක්මක් හා කතිකාවතක් පැවැත්වෙනවා. ඒ පෙබරවාරි 29 සෙනසුරාදා, එනම් හෙට දහවල් 1.00 ට මරදාන සමාජය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී. …

Read More

ආරියවංශ සොයුරන්ගේ ‘රූකඩ පැංචී’

‘ප්‍රේමය නම්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ කල්පන හා වින්දන ආරියවංශ සොයුරන්ගේ නවතම චිත්‍රපටය ‘රූකඩ පැංචී’ පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා. මෙහි අධ්‍යක්ෂණය සේම තිර රචනයත් කල්පන හා වින්දන සොයුරන්ගේ …

Read More

සේද මාවතේ අද සිට..

හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටය සේද මාවතේ අද සිට (20) දිවයින පුරා ප්‍රදර්ශනය වනවා. ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සිදු වූ අවාසනාවන්ත සිදුවීම් අළලා ගෙතුණු කතාවක් සේද මාවතේ වෙත අන්තර්ගත …

Read More

දර්ශන තලයක දැවැන්ත අනතුරක්. කාජල් නූලෙන් බේරෙයි.

කමල්හසන් රංගනයෙන් දායකවන ඉන්දියන් -2 චිත්‍රපටිය අතරතුර සිදු වූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉන් තවත් පුද්ගලයින් දස දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි ඉන්දිය සිනමා මාධ්‍ය …

Read More

Trending වුනු විජෙයි ගේ ගීතය

දමිළ සිනමාවේ සුපිරි තරුව විජෙයි රඟන Master චිත්‍රපටයේ ගීතයක් පසුගිය 14 වනදා YouTube වෙත මුදා හැර තිබුනා. Master චිත්‍රපටය ලෝකෙෂ් කනගරාජ් ගේ අධ්‍යක්ෂණයක්. චිත්‍රපටය එළිදක්වන්නේ එළඹෙන අප්‍රේල් මාසයේ. මෙම ගීතය …

Read More

ඉතිහාසයක පිටු ආයෙත් දිග හරින සුපර්ණා….

2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා-දේශය- සුජීව ප්‍රියාල් යද්දෙහිගේ තිර රචනය සහ අධ්‍යක්ෂණය කළ North west films වෙනුවෙන් කල්‍යාණි රණවක නිෂ්පාදනය කළ දුලීකා මාරපන, අශාන් ඩයස්, දර්ශන් ධර්මරාජ්, සංජීව උපේන්ද්‍ර, දිනක්ෂි …

Read More

මෙවර Filmfare හෙල්ලූ මොකක්ද මේ Gully Boy..?

බොලිවුඩ් සිනමාවේ නව ප්‍රවනතාවයන් නිතරම නව මුහුණුවරින් යුක්තව ඉදිරිපත් කිරීම මෑත කාලීනව බහුලවම දකින්නට හැකි ලක්ෂණයක් වනවා. සාම්ප්‍රදායික ආදර අන්දරයන් වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට යටත් කෙරෙන ආකාරයේ විශේෂිත තේමාවන් ඔස්සේ නව …

Read More

Filmfare නිමයි. ‘කුණු කොල්ලෙක්’ සම්මාන ඉතිහාසය වෙනස් කරයි…

බොලිවුඩයේ අග්‍රගණ්‍ය සිනමා මංගල්‍යය 65 වන Filmfare සම්මාන රාත්‍රිය පසුගියදා නිමා වුනා. මෙවර සම්මාන උළෙල පැවැත්වුනේ ගුවාහටි නුවරයි. උළෙලේ ඉතිහාසය උඩු යටිකුරු කරමින් සෝයා අක්තාර් අධ්‍යක්ෂණය කළ ‘Gully Boy’ චිත්‍රපටය …

Read More