ආරියවංශ සොයුරන්ගේ ‘රූකඩ පැංචී’

‘ප්‍රේමය නම්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ කල්පන හා වින්දන ආරියවංශ සොයුරන්ගේ නවතම චිත්‍රපටය ‘රූකඩ පැංචී’ පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.

මෙහි අධ්‍යක්ෂණය සේම තිර රචනයත් කල්පන හා වින්දන සොයුරන්ගේ සුසංයෝගයෙන් සිදුවී තිබෙනවා.

චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහයන්ගෙන්.

රූකඩ පැංචී ළඟදීම තිරගත වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *