හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටය සේද මාවතේ අද සිට (20) දිවයින පුරා ප්‍රදර්ශනය වනවා.
ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සිදු වූ අවාසනාවන්ත සිදුවීම් අළලා ගෙතුණු කතාවක් සේද මාවතේ වෙත අන්තර්ගත වනවා.
ප්‍රවීණ හා ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් සේද මාවතේ වෙත එක්ව තිබෙනවා.