Oscar උළෙලේ ජයග්‍රාහකයන්
නිමා වූ 91 වන ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කාර් සම්මාන උළෙල පසුගියදා නිමා වුනා. ඒ සම්මාන බෙදී යාමේ විවිධත්වයක් ද සමඟින්. උළෙලේ ජයග්‍රාහකයන් පහතින්. හොඳම චිත්‍රපටය -Green bookහොඳම වාර්තා චිත්‍රපටය …
Read More
නිමා වූ 91 වන ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කාර් සම්මාන උළෙල පසුගියදා නිමා වුනා. ඒ සම්මාන බෙදී යාමේ විවිධත්වයක් ද සමඟින්. උළෙලේ ජයග්‍රාහකයන් පහතින්. හොඳම චිත්‍රපටය -Green bookහොඳම වාර්තා චිත්‍රපටය …
Read More
ඔස්කාර් උළෙලේ හොඳම ස්වතන්ත්‍ර තිර රචනය සම්මානය දිනා ගත් Green Book චිත්‍රපටය උළෙල අවසානයේදී හොඳම චිත්‍රපටය බවටද පත් වුනා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ Peter Farelly විසින්. චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් මහේර්ෂලා අලි …
Read More
Oscar උළෙලේ හොඳම නලුවා සම්මානය බොහෝ දෙනා සිතූ පරිදි Rami Malek දිනා ගනු ලැබුවා. ඒ Bohemian Rhapsody චිත්‍රපටයේ ෆ්‍රෙඩී මර්කරි ගේ චරිතය වෙනුවෙන්. ඔහු මීට පෙර ගෝල්ඩන් ග්ලෝබ් උළෙලේ ද …
Read More
අද ලෝකයේ ජනප්‍රියම ගායන තරුවක් වන Lady Gaga ට ඔස්කාර් වේදිකාව මතදී හැඬුම් ආවා. ඒ වෙන කිසිවක් නිසා නොවෙයි ඇය ‘A Star is Born’ චිත්‍රපටයේ ‘Shallow’ ගීතය වෙනුවෙන් හොඳම ගීතය …
Read More
බොහෝ මිනිසුන්ගේ සාර්ථකත්වය පසු පස ඉන්නේ ගැහැණියක් බව බව ලංකාවේ ප්‍රකට ආප්තයකි. හොලිවුඩයට , බොලිවුඩයට , හෙළවුඩයට කියා එහි වෙනසක් නැත. මේ වන විටත් ඔස්කාර් සම්මාන උළෙල ක්‍රියාත්මකයි. බොහෝ දෙනා …
Read More
ලොව අද වන විට ප්‍රකටම අන්තර්ජාල විනෝද සේවා සපයන NETFLIX විසින් නිෂ්පාදනය කරන ලද චිත්‍රපටයක් වන ‘ROMA’ වෙත හොඳම විදේශ භාෂිත චිත්‍රපටය සඳහා වන ඔස්කාර් සම්මානය ලැබී තිබෙනවා. එහි අධ්යක්ෂවරයා …
Read More
ලෝක ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් වූ QUEEN හි ප්‍රධාන ගායකයා වූ ෆ්‍රෙඩී මර්කරි ගැයූ ගීත ගායනා කරමින් මෙවර 91 වැනි ඔස්කාර් උළෙල ආරම්භ කළා. ෆ්‍රෙඩී ගේ චරිතය අළලා කෙරුනු ‘බොහීමියන් රැප්සොඩි’ …
Read More
ඇකඩමි සම්මාන උළෙල හෙවත් 91 වන ඔස්කාර් උළෙල මීට ස්වල්ප මොහොතකට පෙර ලොස් ඇන්ජලිස් නුවර ඩොල්බි ශාලාවේදී ආරම්භ වුනා. එහිදී ලෝකයේ ජනප්‍රිය කලාකරුවන් ඩොල්බි ශාලාවට ඇතුලු වීමට පෙර රතු පලස …
Read More
ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කාර් උළෙල අද එනම් 24 රාත්‍රියේ ලොස් ඇන්ජලිස් නුවර ඩොල්බි ශාලාවේදී පැවැත්වෙනවා. ඒ අනුව ලාංකික ඔස්කාර් ලෝලීන්ට ඔස්කාර් හි අලුත්ම තතු දැනගන්නට ලැබෙන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් …
Read More
න්‍යෂ්ටික අවි වලට රූපකයක් ලෙසට 1954 ජපානයේ Tomoyuki Tanaka, Ishiro Honda සහ Eiji Tsubaraya විසින් නිර්මාණය කරන ලද ‘ගොඩ්සිලා’ චරිතය ඇතුලත් නවතම හොලිවුඩ් චිත්‍රපටය ලෙසට Legendary ආයතනයේ Monsterverse ඉදිරිපත් කරන …
Read More