Oscar උළෙලේ ජයග්‍රාහකයන්

නිමා වූ 91 වන ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කාර් සම්මාන උළෙල පසුගියදා නිමා වුනා. ඒ සම්මාන බෙදී යාමේ විවිධත්වයක් ද සමඟින්. උළෙලේ ජයග්‍රාහකයන් පහතින්.

හොඳම චිත්‍රපටය -Green book
හොඳම වාර්තා චිත්‍රපටය – Free Solo
හොඳම විදෙස් භාෂිත චිත්‍රපටය – Roma
හොඳම සජීවිකරණ චිත්‍රපටය – Spiderman into Spider Verse
හොඳම සජීවීකරණ කෙටි චිත්‍රපටය – Bao
හොඳම කෙටි චිත්‍රපටය – Skin
හොඳම කෙටි වාර්තා චිත්‍රපටය – Period. End of Sentence

හොඳම නලුවා – Rami Maleck (Bohemian Rhapsody)
හොඳම නිලිය – Olivia Colman (The Favourite)
හොඳම සහාය නලුවා – Mahershala Ali (Green book)
හොඳම සහාය නිලිය – Regina King (If beale street could talk)

හොඳම අධ්‍යක්ෂ – Alfonso Cuarón(Roma)
හොඳම කැමරාකරණය – Alfonso Cuarón(Roma)
හොඳම චිත්‍රපට සංස්කරණය – Bohemian Rhapsody

හොඳම ඇඳුම් නිර්මාණය – Black Panther
හොඳම කලා අධ්‍යක්ෂණය – Black panther
හොඳම වේශ නිරුපණය – Vice

හොඳම චිත්‍රපට සංගීතය – Black Panther
හොඳම චිත්‍රපට ගීතය – Shallow (A star is born)

හොඳම ශබ්ද සංකලනය – Bohemian rhapsody
හොඳම ශබ්ද සැලසුම්කරණය – Bohemian rhapsody

හොඳම අනුවර්තිත තිර රචනය – Blackkklansman
හොඳම ස්වතන්ත්‍ර තිර රචනය – Green book

හොඳම දෘෂ්‍ය ප්‍රයෝග – First man

Leave a Reply

Your email address will not be published. Required fields are marked *