OtherwoodsRami Malek නැවතත් හොඳම නලුවා February 25, 2019February 25, 2019 - by admin - Leave a Comment Oscar උළෙලේ හොඳම නලුවා සම්මානය බොහෝ දෙනා සිතූ පරිදි Rami Malek දිනා ගනු ලැබුවා. ඒ Bohemian Rhapsody චිත්‍රපටයේ ෆ්‍රෙඩී මර්කරි ගේ චරිතය වෙනුවෙන්. ඔහු මීට පෙර ගෝල්ඩන් ග්ලෝබ් උළෙලේ ද හොඳම නලුවා සම්මානය දිනා ගත්තා. Share on FacebookTweetFollow us