Oscar හොඳම චිත්‍රපටය ‘Green Book’

ඔස්කාර් උළෙලේ හොඳම ස්වතන්ත්‍ර තිර රචනය සම්මානය දිනා ගත් Green Book චිත්‍රපටය උළෙල අවසානයේදී හොඳම චිත්‍රපටය බවටද පත් වුනා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ Peter Farelly විසින්. චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් මහේර්ෂලා අලි ටද හොඳම සහය නලුවා සම්මානය හිමි වුනා.

මහේර්ෂලා අලි හොඳම සහය නලුවාට හිමි සම්මානය ඔස්කාර් උළෙලට අමතරව BAFTA , Golden Globe , Screen Actors Guild යන ලොව ප්‍රමුඛ පෙලේ සම්මාන දිනා ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *