Oscar උළෙලට ආ අය ‘අම්මලාව’ මතක් කරයි

බොහෝ මිනිසුන්ගේ සාර්ථකත්වය පසු පස ඉන්නේ ගැහැණියක් බව බව ලංකාවේ ප්‍රකට ආප්තයකි. හොලිවුඩයට , බොලිවුඩයට , හෙළවුඩයට කියා එහි වෙනසක් නැත. මේ වන විටත් ඔස්කාර් සම්මාන උළෙල ක්‍රියාත්මකයි. බොහෝ දෙනා සම්මාන ලබාගත්තා. සම්මාන ලබාගත්ත බොහෝ දෙනා ඔස්කාර් උළෙලට කෝඩුකාරයෝ. මේ ආකාරයෙන් ඔස්කාර් උළෙලට පැමිණීම ඔවුන් ලබපු ලොකු ජයග්‍රහණයක්.

කෝඩුකාරයෝ විතරක් නෙවෙයි. ප්‍රවීණයෝ පවා තමන්ගේ මෑණියන්ව විශේෂ ඇගයීමකට ලක් කරන්න ඔස්කාර් උළෙල අවස්ථාවක් කර ගත්තා. ඒ තමන්ගේ සිනමා දිවිය වෙනුවෙන් ඔවුන් කළ අප්‍රමාණ කැපකිරීම් නිසා. මෙවර සම්මාන දිනූ හොඳම සහාය නිළිය , හොඳම ඇඳුම් නිර්මාණය , හොඳම සංස්කරණය , හොඳම ශබ්ද සැලසුම වෙනුවෙන් සම්මාන දිනූ අය තමන්ගේ කතාවේදී අම්මාවරුන් ගැන කෘතවේදී වුනා.

ඒ වගේම ප්‍රවීණයෙක් වෙන Bradley Cooper පවා තමන්ගේ මෑණියන්ව ඔස්කාර් උළෙලට ගෙනාවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *