Scope – සරසවිය සිනමා සොම්නස මාධ්‍ය හමුව (Photos)

මෙතෙක් ලාංකේය ප්‍රේක්ෂකයා දැක නොතිබූ අලුත්ම චිත්‍රපට පෙළක් ප්‍රදර්ශනය කිරීමට Scope සිනමාස් ආයතනය කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව සරසවිය පුවත්පතේ මාධ්‍ය අනුග්‍රහය ඇතිව Scope – සරසවිය සිනමා සොම්නස උළෙල සංවිධානය …

Read More

‘සූස්ති’ අද (17) සිට

කුෂාන් වීරරත්න අධ්‍යක්ෂණය කළ සූස්ති චිත්‍රපටය අද (17) සිට CEL මණ්ඩලයේ සිනමාශාලාවල ප්‍රදර්ශනය වනවා. කලණ ගුණසේකර සමඟින් සමනලි ෆොන්සේකා මෙයට රංගන දායකත්වය ලබා දෙනවා.

Read More

සේද මාවතේ අද සිට..

හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටය සේද මාවතේ අද සිට (20) දිවයින පුරා ප්‍රදර්ශනය වනවා. ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සිදු වූ අවාසනාවන්ත සිදුවීම් අළලා ගෙතුණු කතාවක් සේද මාවතේ වෙත අන්තර්ගත …

Read More

සුපර්ණා අද සිට තිරයේ

සුජීව ප්‍රියාල් අධ්‍යක්ෂණය කළ සුපර්ණා චිත්‍රපටය අද (14) සිට දිවයින පුරා රිද්මා මණ්ඩලයේ සිනමාශාලාවල තිරගත වනවා. මිනිසා විසින් පරිසරයට එරෙහි කරන අපරාදයන්ට එරෙහි තේමාවක් ස්පර්ශ කර ඇති සුපර්ණා ආකර්ෂණීය කතාවක් …

Read More

16 වෙනිදා ‘සුනාමි’ උදෑසන දර්ශනය නොමිලේ…

ජනවාරි 16 සිට දිවයින පුරා තිරගත වන ආචාර්ය සෝමරත්න දිසානායකගේ ‘සුනාමි’ චිත්‍රපටය නොමිලේ ප්‍රදර්ශනය කිරීමට තීරණය කොට තිබෙනවා. 16 වනදා බ්‍රහස්පතින්දා දිවයින පුරාම උදෑසන ආරම්භක දර්ශන වාරය මේ අනුව ප්‍රේක්ෂක …

Read More

‘රීලෝඩ්’ දැන් තිරගත වේ

සුසන්ත ධර්මප්‍රිය ගේ ‘රීලෝඩ්’ චිත්‍රපටය මේ දිනවල දිවයින පුරා සාර්ථකව තිරගත වනවා. ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් රීලෝඩ් වෙත රංගනයෙන් දායක වී තිබෙනවා.

Read More

දැවෙන විහඟුන් Director’s Cut අද සිට යළි තිරයට

දෙරණ සිනමා සම්මාන උළෙලේදී සහ සාර්ක් සිනමා උළෙලේදී ඇගයීමට පත් ‘දැවෙන විහඟුන්’ චිත්‍රපටය නැවත වරක් සිනමාහල් වලට පැමිණෙනවා. ඒ අද සිට සීමිත දින ගණනක් සඳහා. දෙරණ සිනමා උළෙලේ හොඳම නිළිය, …

Read More

‘දඩයක්කාරයා’ හෙට සිට…

’28’ චිත්‍රපටය වෙනුවෙන් හොඳම ජූරි සම්මාන දිනූ ප්‍රසන්න ජයකොඩි ගේ ‘සංසාරේ දඩයක්කාරයා’ හෙට සිට දිවයින පුරා තිරගත වෙනවා. ඒ EAP මණ්ඩලයේ සිනමාශාලා වල. සයිමන් නවගත්තේගම ශූරීන්ගේ නවකතාවක් ඇසුරින් චිත්‍රපටය නිෂ්පාදිතයි. …

Read More

‘ගෝරි’ හොඳම ආදායම වාර්තා කරයි. නැවතත් ප්‍රේක්ෂකයන් සිනමාහලට එන ලකුණු !

හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කළ ‘ගෝරි’ මේ වන විට උණුසුම් ප්‍රතිචාර මැද ප්‍රදර්ශනය වනවා. කොළඹ රීගල්, ලිඩෝ , සැවෝයි ප්‍රිමියර් ඇතුලු දිවයින පුරා සිනමා ශාලා රැසක ගෝරි ප්‍රදර්ශනය අරඹා ඇත. විශේෂත්වය …

Read More