ජනවාරි 16 සිට දිවයින පුරා තිරගත වන ආචාර්ය සෝමරත්න දිසානායකගේ ‘සුනාමි’ චිත්‍රපටය නොමිලේ ප්‍රදර්ශනය කිරීමට තීරණය කොට තිබෙනවා.
16 වනදා බ්‍රහස්පතින්දා දිවයින පුරාම උදෑසන ආරම්භක දර්ශන වාරය මේ අනුව ප්‍රේක්ෂක ජනයා වෙනුවෙන් නොමිලේ විවෘත කිරීමට නියමිතයි.
දර්ශන් ධර්මරාජ්, නිරංජනී ශන්මුගරාජා, බිමල් ජයකොඩි, හිමාලි සයුරංගි රංගනයෙන් එක් වන සුනාමි රේණුකා බාලසූරියගේ නිෂ්පාදනයක්.