Scope – සරසවිය සිනමා සොම්නස මාධ්‍ය හමුව (Photos)

මෙතෙක් ලාංකේය ප්‍රේක්ෂකයා දැක නොතිබූ අලුත්ම චිත්‍රපට පෙළක් ප්‍රදර්ශනය කිරීමට Scope සිනමාස් ආයතනය කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව සරසවිය පුවත්පතේ මාධ්‍ය අනුග්‍රහය ඇතිව Scope – සරසවිය සිනමා සොම්නස උළෙල සංවිධානය වෙනවා.

උළෙල සැප්තැම්බර් 4 සිට 8 දක්වා කොල්ලුපිටිය ලිබර්ටි සිනමාහලේදී පැවැත්වෙනවා.

දුරස්ථභාවය සහ සෞඛ්‍ය පුරුදු අකුරට ආරක්ෂා වන අන්දමට උළෙල සූදානම් කොට තිබෙන අතර සිනමාශාලා අභ්‍යන්තරය විෂබීජ වලින් තොර කලාපයක් බවට පත් කිරීමට අවශ්‍ය තාක්ෂණය Scope සිනමාස් විසින් මේ වන විටත් සම්පාදනය කර තිබෙනවා.

සැප් . 4 – මිදුණු විශ්වය – ජයන්ත චන්ද්‍රසිරි

සැප් . 5 – කතුරු මිතුරු – ගිරිරාජ් කෞෂල්‍ය

සැප් . 6 – යුගාත්‍රා – චන්න පෙරේරා

සැප් . 7 – මිස් ජෙනිස් – සුසිරන් ද සිල්වා

සැප් . 8 – ගින්දරි 3 – උදයකාන්ත වර්ණසූරිය

සෑම දිනකම දර්ශන වාර 10.30 / 2.30 / 7.00 ලෙස පැවැත්වේ. පස්වරු 7.00 දර්ශනය සඳහා අදාල චිත්‍රපටයේ තරු සහභාගී වේ.


181815 sharesLikeCommentShare

Comments

Comment as හෙළවුඩ් Popcorn – අපේ සිනමා කතාව

Press Enter to post.හෙළවුඩ් Popcorn – අපේ සිනමා කතාව22 h  · Scope – සරසවිය සිනමා සොම්නස මෙතෙක් ලාංකේය ප්‍රේක්ෂකයා දැක නොතිබූ අලුත්ම චිත්‍රපට පෙළක් ප්‍රදර්ශනය කිරීමට Scope සිනමාස් ආයතනය කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව සරසවිය පුවත්පතේ මාධ්‍ය අනුග්‍රහය ඇතිව Scope – සරසවිය සිනමා සොම්නස උළෙල සංවිධානය වෙනවා. උළෙල සැප්තැම්බර් 4 සිට 8 දක්වා කොල්ලුපිටිය ලිබර්ටි සිනමාහලේදී පැවැත්වෙනවා.දුරස්ථභාවය සහ සෞඛ්‍ය පුරුදු අකුරට ආරක්ෂා වන අන්දමට උළෙල සූදානම් කොට තිබෙන අතර සිනමාශාලා අභ්‍යන්තරය විෂබීජ වලින් තොර කලාපයක් බවට පත් කිරීමට අවශ්‍ය තාක්ෂණය Scope සි… See more+21,430People reached262EngagementsBoost post17173 comments9 sharesLikeCommentShareCommentsMost relevantComment as හෙළවුඩ් Popcorn – අපේ සිනමා කතාව
Press Enter to post.View commentsහෙළවුඩ් Popcorn – අපේ සිනමා කතාව1 d  · ඔහු තව දුරටත් අප අතර නැත… 88People reached9EngagementsBoost post66LikeCommentShareCommentsComment as හෙළවුඩ් Popcorn – අපේ සිනමා කතාව
Press Enter to post.හෙළවුඩ් Popcorn – අපේ සිනමා කතාව1 d  · සුෂාන්ත් ගේ පරීක්ෂණ කටයුතු ඉහළට සුෂාන්ත් සිං රාජ්පුත් ගේ මරණය සම්බන්ධ පරීක්ෂණ කටයුතු ඉහළට යොමු කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ටාධිකරණය නියෝග කර තිබෙනවා. මේ වන විටත් ඔහුගේ මරණය සම්බන්ද පරීක්ෂණ කටයුතු සිදුකළේ මුම්බායි පොලිසිය විසින්. ඔහුගේ පෙම්වතිය විසින් අධිකරණය ඉදිරියේ කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස එම කටයුතු මුම්බායි පොලිසියෙන් ඉහළ ආයතනයක් වන මධ්‍යම පරීක්ෂණ කාර්යාංශය (CBI) වෙත යොමු කර තිබෙනවා.87People reached3EngagementsBoost post33LikeCommentShareCommentsComment as හෙළවුඩ් Popcorn – අපේ සිනමා කතාව
Press Enter to post.හෙළවුඩ් Popcorn – අපේ සිනමා කතාව1 d  · මේ ඉරිදා රෑ 8.00 ට හෙළවුඩ් සතියේ සිනමාව..0:01 / 0:30Charana TV2 d  · ░▒▓█►─═හෙළවුඩ් සතියේ සිනමා═─◄█▓▒ #සිනමාtalkies #සිනමාවිචාරපතිචාර #සිනමාසිංදු #සිනමාසගරා #අදියුරුවත #සිනමාවිත්තිඉරිදා රාත්‍රි 8ට Charana TV … See more42People reached1EngagementBoost UnavailableLikeCommentShareCommentsComment as හෙළවුඩ් Popcorn – අපේ සිනමා කතාව
Press Enter to post.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *