Theatre‘සූස්ති’ අද (17) සිට July 17, 2020July 17, 2020 - by admin - Leave a Comment කුෂාන් වීරරත්න අධ්‍යක්ෂණය කළ සූස්ති චිත්‍රපටය අද (17) සිට CEL මණ්ඩලයේ සිනමාශාලාවල ප්‍රදර්ශනය වනවා. කලණ ගුණසේකර සමඟින් සමනලි ෆොන්සේකා මෙයට රංගන දායකත්වය ලබා දෙනවා. Share on FacebookTweetFollow us