දැවෙන විහඟුන් Director’s Cut අද සිට යළි තිරයට

දෙරණ සිනමා සම්මාන උළෙලේදී සහ සාර්ක් සිනමා උළෙලේදී ඇගයීමට පත් ‘දැවෙන විහඟුන්’ චිත්‍රපටය නැවත වරක් සිනමාහල් වලට පැමිණෙනවා. ඒ අද සිට සීමිත දින ගණනක් සඳහා.

දෙරණ සිනමා උළෙලේ හොඳම නිළිය, හොඳම අධ්‍යක්ෂණය ආදී ප්‍රමුඛ සම්මාන රාශියකින් මෙන්ම සාර්ක් උළෙලේද හොඳම නිළිය ඇතුලු සම්මාන රාශියක් දැවෙන විහඟුන් දිනා ගනු ලැබුවා.

ප්‍රේක්ෂක ඉල්ලීම මත දැවෙන විහඟුන් චිත්‍රපටය රීගල්- කොළඹ (ප.ව.2.00), ලිඩෝ- බොරැල්ල (දිනපතා ප.ව.4.15 සහ සිකුරාදා සෙනසුරාදා ඉරිදා යන වල 4.15 සහ ප.ව 7.00), මෙන්ම සැවෝයි ප්‍රිමියර්- වැල්ලවත්ත සිනමාහල් වල (ප.ව.4.15) ප්‍රදර්ශනය වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *