හෙට The Miracle Season බලන්න එන්න
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා ප්‍රවර්ධන ජාලය වන SPORTSINFO ආයතනය සහ ජාතික ක්‍රීඩා සංවර්ධන පදනම එක්ව සංවිධානය කරන ‘සිල්ක් අන්තර්ජාතික ක්‍රීඩා සිනමා උළෙල’ පෙබරවාරි 26 , හෙට සිට ජාතික චිත්‍රපට සංස්ථා …
Read More
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා ප්‍රවර්ධන ජාලය වන SPORTSINFO ආයතනය සහ ජාතික ක්‍රීඩා සංවර්ධන පදනම එක්ව සංවිධානය කරන ‘සිල්ක් අන්තර්ජාතික ක්‍රීඩා සිනමා උළෙල’ පෙබරවාරි 26 , හෙට සිට ජාතික චිත්‍රපට සංස්ථා …
Read More
රටක අධ්‍යාපනය එහි වැදගත්ම මාතෘකාවක් වන්නේය. එහිදී දරුවන්ට එය නිවැරැදිව සම්ප්‍රේෂණය කරන පියවර නිසියාකාරව අනුගමනය කළ යුතුය. සාමාන්‍යක් ලෙස අපේ අධ්‍යාපන ක්‍රමය අසාර්ථක යැයි මතයක් ජන සමාජය තුල පවතී. එසේ …
Read More
හෙළවුඩ් POPCORN Front Cam එක on කරන්නේ සාරංග දිසාසේකර.
Read More
තුසිත ජයසුන්දර සරසවිය – පෙබරවාරි 14, 2019 ‘ගින්නෙන් උපන් සීතල’ හි ප්‍රකාශන විලාසය සියුම්ව නොව ප්රබලව ඉඟි කරන්නේ එය නිශ්චිත වාර්තානුරූපී සිනමාපටයක් නොවන වගය. එහෙත් නිශ්චිත කාලවකවානුවක් ද, නිශ්චිත චරිත …
Read More
සිනමා ක්‍රීඩා සාහිත්‍යයක් ගොඩ නැංවීමේ ජාත්‍යන්තර ක්‍රීඩා සිනමා උළෙල පෙබරවාරි 26 / 27 / 28 දින වල ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී.
Read More
අරුණ ගුණරත්න සරසවිය – පෙබරවාරි 19, 2019 කිසි විටෙකත් තම සිනමා කැමරාව ඉදිරියේ දුම් වැටියක් දැල්වීමෙන් හෝ මත්පැන් පානය කිරීමෙන් රූප ගැන්වීම්වලට සහභාගිවීමෙන් එයට අගෞරව නොකළ යුතුයැයි ඔහු අවවාද කළේය. …
Read More
2018 වර්ෂය තුල තිරගත කල සිංහල චිත්‍රපට එක මිටට ගත් කළ, ලාංකේය සිනමාව මත ක්ෂේත්රය හඳුනා නොගත් අය පිනුම් ගසා ඇති බව පැහැදිලිවම කිව හැක. හරයක් නොමැතිව, දැක්මක් නොමැතිව, දැනුමක් …
Read More
ජාතික සමගිය හා සංහිඳියා කාර්යාලය (ONUR) මගින් පවත්වන ‘නිදහස් චිත්‍රපට උළෙල’ පෙබරවාරි 21 , 22 , 23 යන තෙදින තුල ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වේ. ඊට සමගාමීව පවත්වන …
Read More
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා ප්‍රවර්ධන ජාලය වන SPORTSINFO ආයතනය සහ ජාතික ක්‍රීඩා සංවර්ධන පදනම එක්ව සංවිධානය කරන ‘සිල්ක් අන්තර්ජාතික ක්‍රීඩා සිනමා උළෙල’ පෙබරවාරි 26 , 27 , 28 තෙදින ජාතික …
Read More
සුජීව ප්‍රියාල් යද්දෙහිගේ විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද ‘සුපර්ණා’ චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය අන්තර්ජාලය වෙත නිකුත් කොට තිබෙනවා. දුලීකා මාරපන ප්‍රධාන චරිතය නිරූපණය කරන අතර සංජීව උපේන්ද්‍ර , දිනක්ෂි …
Read More