සුපර්ණා එළියට

සුජීව ප්‍රියාල් යද්දෙහිගේ විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද ‘සුපර්ණා’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලය වෙත නිකුත් කොට තිබෙනවා. දුලීකා මාරපන ප්‍රධාන චරිතය නිරූපණය කරන අතර සංජීව උපේන්ද්‍ර , දිනක්ෂි ප්‍රියසාද් , අශාන් ඩයස් , වීනා ජයකොඩි ඇතුලු රංගන ශිල්පීන් රාශියක් සුපර්ණා හි චරිත නිරුපණය කරනවා.

පිටසක්වල සහ පෘථිවි මනුෂ්‍ය ජාන මිශ්‍රණයකින් බිහි වන දියණියක් පරිසරයට දක්වන ඇල්ම සහ එය රැකගැනීමට දරන වෑයම ගැන සුපර්ණා මැනවින් පෙන්වනවා. මෙහි කැමරාව ධනුෂ්ක ගුණතිලකගෙන්. සංස්කරණය ප්‍රවීන් ජයරත්නගෙන්.

සුපර්ණා පූර්ව ප්‍රචාරක පටය පහළින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *