අර්නස්ට් පෝරුතොට පියතුමා අභාවයට
මෙරට කලාව සමඟ ගැඹුරු ලෙස බැඳී සිටි අර්නස්ට් පෝරුතොට පියතුමා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ උන්වහන්සේ 88 වියේ පසුවෙද්දී. 1957 දී පූජක වරය ලබාගත් උන්වහන්සේගේ ගම් පියස වූයේ මාරවිලයි. සිනමාවට විශේෂ …
Read More
මෙරට කලාව සමඟ ගැඹුරු ලෙස බැඳී සිටි අර්නස්ට් පෝරුතොට පියතුමා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ උන්වහන්සේ 88 වියේ පසුවෙද්දී. 1957 දී පූජක වරය ලබාගත් උන්වහන්සේගේ ගම් පියස වූයේ මාරවිලයි. සිනමාවට විශේෂ …
Read More
අරුණ ගුණරත්න සරසවිය e – paper – 26/03/2020 පසුගිය වකවානුවේ මෙරට ටෙලිවිෂනයේ පැරැණි සිංහල චිතපටයක් විකාශය වන විට නිරන්තරයෙන් දැක ගත හැකි අකුරු දෙකක් විය. ඒ ති.නා. ය. ති.නා යැයි …
Read More
ෂෙනාල් ගුණසේකර විසින්.. පොඩි කාලේ මට ටීවි එකේ ෆිල්ම් බලද්දී එහේ මෙහේ දුවන ති.නා. ලේබල් එක ලොකු ගැටලුවක් වුණා. ඒ සිද්ධිය විහිළුවක් විදිහට අරගෙන අපි නොදන්න ලයිව් එකේත් එක එක …
Read More
අභාවප්‍රාප්ත සිනමා සංරක්ෂක තිස්ස නාගොඩවිතානයන්ගේ අවසන් කටයුතු අද (26) සිදු කිරීමට තීරණය කොට තිබෙනවා. මේ වන විට දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ ‘The Respect’ VIP අංගනයේ තැන්පත් කර තිබෙනවා. අද …
Read More
සුදේෂ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කළ ප්‍රේක්ෂක අවධානයට ලක්වූ ‘හුස්ම’ චිත්‍රපටයේ විශේෂ දැක්මක් හා කතිකාවතක් පැවැත්වෙනවා. ඒ පෙබරවාරි 29 සෙනසුරාදා, එනම් හෙට දහවල් 1.00 ට මරදාන සමාජය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී. …
Read More
‘ප්‍රේමය නම්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ කල්පන හා වින්දන ආරියවංශ සොයුරන්ගේ නවතම චිත්‍රපටය ‘රූකඩ පැංචී’ පූර්ව ප්රචාරක පටය අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා. මෙහි අධ්‍යක්ෂණය සේම තිර රචනයත් කල්පන හා වින්දන සොයුරන්ගේ …
Read More
ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ගාඩි’ පසුගියදා පිදුම් ලැබුවේ විචාරක සම්මානයකින්. ඒ බංග්ලාදේශයේ ඩකා සිනමා උළෙලේදී. ඒ සමඟම ගාඩි සිය ප්‍රථම යුරෝපා දැක්මට සූදානම් වෙනවා. ඒ නෙදර්ලන්තයේ රොටර්ඩෑම් අන්තර්ජාතික සිනමා උළෙලේදී. …
Read More
ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානය සහ ජාතික චිත්‍රපට සංස්ථාව එක්ව සංවිධානය කරන මාසික ඉරාන සිනමා දැක්ම ජනවාරි මාසයටත් පැවැත්වෙනවා. ඒ ජනවාරි 27 සඳුදා දින සවස 5.30 ට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාශාලාවේදී. …
Read More
මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ ‘විජයබා කොල්ලය’ චිත්‍රපටයේ විශේෂ දැක්මක් හා සංවාදයක් ජනවාරි 25 සෙනසුරාදා, එනම් හෙට දින පැවැත්වෙනවා. ඒ මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේදී. සංවාදය සඳහා මාධ්‍යවේදී ප්‍රියන්ත කොඩිප්පිලි, …
Read More
ප්‍රවීණ රංගන ශිල්පී සුජීව ප්‍රියාල් ගේ සිනමාවතරණය ‘සුපර්ණා’ චිත්‍රපටයේ මාධ්‍ය දැක්ම ඊයේ (22) පැවැත්වුණා. ඒ කලම්බු සිටි සෙන්ටර් හි Scope සිනමා සංකීර්ණයේදී. මිනිසා අතින් විනාශ වන පරිසර පද්ධතිය සහ එයින් …
Read More