ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානය සහ ජාතික චිත්‍රපට සංස්ථාව එක්ව සංවිධානය කරන මාසික ඉරාන සිනමා දැක්ම ජනවාරි මාසයටත් පැවැත්වෙනවා. ඒ ජනවාරි 27 සඳුදා දින සවස 5.30 ට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාශාලාවේදී.
මෙවර සිනමා දැක්මෙන් තිරගත වෙන්නේ රෙසා මිර්කරීමි ගේ ‘Today’ චිත්‍රපටයයි. 2014 එළිදැක්වුණු මෙම සම්මානනීය චිත්‍රපටය මිනිත්තු 90 ක ධාවන කාලයකින් යුක්තයි.
ඇතුල්වීම නොමිලේ.