සුපර්ණා මංගල දැක්ම දා (Photos)

ප්‍රවීණ රංගන ශිල්පී සුජීව ප්‍රියාල් ගේ සිනමාවතරණය ‘සුපර්ණා’ චිත්‍රපටයේ මාධ්‍ය දැක්ම ඊයේ (22) පැවැත්වුණා. ඒ කලම්බු සිටි සෙන්ටර් හි Scope සිනමා සංකීර්ණයේදී. මිනිසා අතින් විනාශ වන පරිසර පද්ධතිය සහ එයින් සිදුවන අතිමහත් බලපෑම ගැන තේමාව කොට ගෙන මෙම චිත්‍රපටය නිපදවා තිබෙනවා.

ආකර්ශණීය කතා තේමාවක් වන සුපර්ණා ප්‍රධාන චරිතය රඟදක්වන්නේ දුලීකා මාරපන විසින්. සෙසු චරිත සඳහා අශාන් ඩයස්, දර්ශන් ධර්මරාජ්, දිනක්ෂි ප්‍රියසාද් එක්ව තිබෙනවා. මෙහි නිෂ්පාදනය කල්‍යාණි රණවක විසින්.

චිත්‍රපටය පෙබරවාරි 14 වන දින සිට දිවයින පුරා තිරගත වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *