මාසික ඉරාන සිනමා දැක්ම 27 වනදා

ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානය සහ ජාතික චිත්‍රපට සංස්ථාව එක්ව සංවිධානය කරන මාසික ඉරාන සිනමා දැක්ම ජනවාරි මාසයටත් පැවැත්වෙනවා. ඒ ජනවාරි 27 සඳුදා දින සවස 5.30 ට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාශාලාවේදී. …

Read More

‘විජයබා කොල්ලය’ ප්‍රදර්ශනය හා සංවාදය 25 දා

මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ ‘විජයබා කොල්ලය’ චිත්‍රපටයේ විශේෂ දැක්මක් හා සංවාදයක් ජනවාරි 25 සෙනසුරාදා, එනම් හෙට දින පැවැත්වෙනවා. ඒ මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේදී. සංවාදය සඳහා මාධ්‍යවේදී ප්‍රියන්ත කොඩිප්පිලි, …

Read More

සුපර්ණා මංගල දැක්ම දා (Photos)

ප්‍රවීණ රංගන ශිල්පී සුජීව ප්‍රියාල් ගේ සිනමාවතරණය ‘සුපර්ණා’ චිත්‍රපටයේ මාධ්‍ය දැක්ම ඊයේ (22) පැවැත්වුණා. ඒ කලම්බු සිටි සෙන්ටර් හි Scope සිනමා සංකීර්ණයේදී. මිනිසා අතින් විනාශ වන පරිසර පද්ධතිය සහ එයින් …

Read More

‘සිනමාව = අර්බුදය’ වූ රටක: ලංකාවේ සිනමා කර්මාන්තයේ සමකාලීන තත්ත්ව විමසුමක්

ලංකාවේ සිනමාව යන වචනයත් සමග භාවිත වූ ඉතාමත් සමීප තවත් වචනයක් වේ නම් ඒ ‘අර්බුදය’ යන වචනය විය යුතු ය. විශේෂයෙන් මෑත දශක තුනක කාලයක් තිස්සේ සිනමාව කර්මාන්තයක් ලෙස මුහුණ …

Read More

චීන සිනමා දැක්ම හෙට (23) සිට

චීන සිනමා දැක්මක් හෙට (23) සිට ආරම්භ වනවා. ඒ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාශාලාවේදී. ජනවාරි 23 සිට 26 දක්වා මෙම දැක්ම පැවැත්වෙනවා. ඒ අනුව හෙට සිට ඉරිදා දිනය දක්වා ජනප්‍රිය …

Read More

දේශිය සිනමාව හෙට 73ක් සපුරයි

ශ්‍රී ලාංකේය සිනමාව ජනවාරි 21 එනම් හෙට දිනට වසර 73ක් සපුරයි. ඒ වෙනුවෙන් විශේෂ සැමරුමක් හෙට දිනයේ ජාතික චිත්‍රපට සංස්ථාවේ සූදානම් කොට තිබේ. එමෙන්ම ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටුවා එදිනට වසර …

Read More

චාමර ජනරාජ් පීරිස් ගේ ‘උතුරු සුළඟ’ මාධ්‍ය දර්ශනය දා (Photos)

ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ චාමර ජනරාජ් පීරිස්ගේ සිනමා ආගමනය ‘උතුරු සුළඟ’ මාධ්‍ය දැක්ම පසුගිය දා පැවැත්වුනා. ඒ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාශාලාවේදී. මෙරට රූපවාහිනී නාලිකා වල අතිශය ජනප්‍රිය වූත් සම්මානලාභී …

Read More

පළමු දිනයේම ‘සුනාමි’ වෙත සම්මාන

භූතානයේ පැවති DRUK අන්තර්ජාතික සිනමා උළෙලේ ප්‍රමුඛ සම්මාන කිහිපයක් දිනා ගැනීමට ආචාර්ය සෝමරත්න දිසානායකගේ ‘සුනාමි’ චිත්‍රපටය සමත් වුනා. මෙහි විශේෂත්වය වන්නේ චිත්‍රපටයේ මංගල දර්ශන වාර ඇරඹි ඊයේ (16) දිනයේදී සුනාමි …

Read More

අනුරාධ රැකව ප්‍රදර්ශකයන්ගේ සභාපති ධූරයට

නිව් ඉම්පීරියල් ටෝකීස් සාමාන්‍යාධිකාරි අනුරාධ රැකව මහතා ශ්‍රී ලංකා චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංගමයේ සභාපති ධූරයට පත්ව තිබෙනවා. ඒ පසුගියදා රැස් වූ මහා සභා රැස්වීමේදී. මීට පෙර මෙම ධූරය දැරුවේ චිත්‍රපට නිෂ්පාදක …

Read More

මනෝරත්නයන් ගේ සමුගැනීම බදාදා…

අභාවප්‍රාප්ත ජ්‍යේෂ්ඨ කලාකරු ජයලත් මනෝරත්නයන් ගේ අවසන් කටයුතු ලබන බදාදා (15) සිදුකිරීමට නියමිතයි. ඒ බොරලැස්ගමුව පොදු සුසාන භූමියේ දී. මේ වන විට දේහය බොරලැස්ගමුව පිහිටි එතුමන්ගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.

Read More