Scope – සරසවිය සිනමා දැක්මේ ‘යුගාත්‍රා’ (Photos)

චන්න පෙරේරා අධ්‍යක්ෂණය කළ ‘යුගාත්‍රා’ චිත්‍රපටයේ විශේෂ දැක්මක් පසුගියදා පැවැත්වුනා. ඒ Scope – සරසවිය සිනමා දැක්මට සමගාමීව කොල්ලුපිටිය ලිබර්ටි සිනමාහලේදී. චිත්‍රපටය සඳහා චන්න පෙරේරා සමඟ මාෂි සිරිවර්ධන සහ අසංකි ද සිල්වා රංගනයෙන් දායක වුනා. චන්න පෙරේරා අධ්‍යක්ෂණය කළ ‘යුගාත්‍රා’ චිත්‍රපටයේ විශේෂ දැක්මක් පසුගියදා පැවැත්වුනා. ඒ Scope – සරසවිය සිනමා දැක්මට සමගාමීව කොල්ලුපිටිය ලිබර්ටි සිනමාහලේදී. චිත්‍රපටය සඳහා චන්න පෙරේරා සමඟ මාෂි සිරිවර්ධන සහ අසංකි ද සිල්වා රංගනයෙන් දායක වුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *