රටක් සිනහා ගැන්වූ ඔහු නික්ම ගිහිං

ප්‍රවීණ හාස්‍ය රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා මීට ස්වල්ප වේලාවකට පෙර අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ කොළඹ ජාතික රෝහලේදී. ඔහු කලක් අසනීප තත්වයෙන් සිටි අතර පසුගිය දින කිහිපයේදීද අසනීප තත්වයක් හේතුවෙන් එතුමන් රෝහල් ගතව තිබුනා. පතනා සුවයක් එතුමන්ට ලැබේවා..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *