Helawoodසිනමාශාලා වැසේ October 15, 2020October 15, 2020 - by admin - Leave a Comment දිවයින පුරා ඇති සියලුම සිනමාශාලා වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ජාතික චිත්‍රපට සංස්ථාව තීරණය කොට තිබෙන්නේ ඔක්තෝබර් 31මස වන තෙක් සියලුම සිනමාශාලා වසා දැමීමටයි. දැනට පවතින වසංගත තත්වය මත මෙම තීරණය ගෙන තිබෙනවා. Share on FacebookTweetFollow us