තාල 31 එයි

ප්‍රවීණ කැමරා ශිල්පී පාලිත පෙරේරාගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය ‘තාල’ 31 වනදා සිට EAP මණ්ඩලයේ සිනමාහල් වල තිරගත වීම ඇරඹේ. වැඩි විස්තර හෙළවුඩ් POPCORN තුලින් බලාපොරොත්තු වන්න.

Read More