මාර්තු 22 සිට ‘සුළඟ අප රැගෙන යාවි’ තිරගත වීම ඇරඹුවා. එදිනම ස්කෝප් සිනමා සංකීර්ණයේදී මංගල දර්ශනයද පැවැත්වූවා. එහිදී නුවන් ජයතිලක හෙළවුඩ් POPCORN අප සමඟ අදහස් බෙදා ගත්තා.
‘සුළඟ අප රැගෙන යාවි’ ස්කෝප් , මැජස්ටික් සිටී , රීගල් ඇතුලු MPI සහ LFD මණ්ඩලයේ සිනමා ශාලාවලද අද සිට සීමිත කාලයකට තිරගත වේ.