හෙළවුඩ් POPCORN – Exclusive

මේ අපේ හෙළවුඩ් POPCORN – Exclusive පළමුවැනි වැඩසටහන. එකතු වුනේ පාලිත පෙරේරා. ඒ කියන්නේ තාල චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා. අපි සමහර දේවල් පාලිත මුණගැහිලම ඇහුවා. පාලිත චිත්‍රපටය ගැන ළමයි ගැන අධ්‍යාපනය ගැන ගොඩක් දේවල් කියනවා. ඒ හින්ද වැඩේ exclusive. පහළ ලින්කුවට ගිහින් බලන්න පාලිත මොනවද තාල ගැන කියන්නේ කියලා.

අපේ චැනල් එකත් rSubscribe කරලා වීඩියෝ එකටත් Like එකක් දාන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *