හෙළවුඩ් POPCORN – අපේ සිනමා කතාව අද රෑ 9 ට

ඔබ අප සයිබර් අවකාශයෙන් එක්වන හෙළවුඩ් POPCORN – අපේ සිනමා කතාව වෙබ් ගත කිරීම සහ සිනමා කතිකාව අද, සෙනසුරාදා රාත්‍රි 9.00 ට PEO TV  නාලිකා අංක 5   ‘චරණ’ නාලිකාවෙන් විකාශය වේ.

වෙබ් ගත කිරීමට හා කතිකාවතට අමතරව අපේ ජ්‍යෙෂ්ට ශිල්පීන්ට කළ උපහාර අංගය ඇතුලු තවත් අංග රැසක් හෙළවුඩ් POPCORN – අපේ සිනමා කතාවට අයත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *