ලොව රුදුරුය සිඳලුව සොමි සිනා පොද


මතකයෙ සදා නොමැකෙයි ඔහු වත කමල

ලොව රුදුරුය සිඳලුව සොමි සිනා පොද

සල රූ කුමට හද රූ මතුවේ නිබඳ

විජය නමට පුදනෙමි තුති මල් පොකුර

-අජන්ත සෙනෙවිරත්න-

විජය කුමාරතුංගයන් ඝාතනයට ලක් කොට අදට වසර 31කි. එතුමන්ට අපේ ශීර්ෂ ගුරුත්ව ගෞරවය හෙළවුඩ් POPCORN මෙසේ පුද කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *