
හෙට හවස Free කරගෙන ඉරාන චිත්‍රපටයක් බලන්න
ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානය හා ජාතික චිත්‍රපට සංස්ථාව එක්ව සංවිධානය කරන මාසික ඉරාන සිනමා දැක්මේ අගෝස්තු මාසයේ සිනමාපටය හෙට ප්‍රදර්ශනය වනවා. ඒ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාශාලාවේ සවස 5.30 සිට. හෙට …
Read More