සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කළ ‘හුස්ම’ චිත්‍රපටයේ ගීතය අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා. ‘අවරින් නැගෙනා’ ලෙස නම් කර ඇති මෙම ගීතය ගායනා කරන්නේ උරේෂා රවීහාරි. මෙහි පද බන්දුල නානායක්කාරවසම් ගෙනි. සංගීතය නිර්මාණය කොට තිබෙන්නේ කේෂාන් පෙරේරා.
‘හුස්ම’ චිත්‍රපටය ළඟදීම තිරයට පැමිණීමට නියමිතයි.
එම ගීතය පහලින්…