යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ චිත්‍රපට හා ඇගයුම්…

Debut Competition-:
*නොමියන මතකය (සුබා සිවකුමාරන්)– සැප්තැම්බර් 08 ඉරිදා- ප.ව 3.15- මැජෙස්ටික් සිනමාශාලාව
*කන්දක් සේමා (අශෝක අතාවුදහෙට්ටි)– සැප්තැම්බර් 09 සඳුදා- පෙ.ව 10.15- මැජෙස්ටික් සිනමාශාලාව

Official Selection-:
*අසන්ධිමිත්තා (අසෝක හඳගම)– සැප්තැම්බර් 09 සඳුදා – ප.ව 3.15- මැජෙස්ටික් සිනමාශාලාව
*පාංශු (විසාකේස චන්ද්‍රසේකරම්)– සැප්තැම්බර් 09 සඳුදා – රාත්‍රි 7.00- මැජෙස්ටික් සිනමාශාලාව

Retrospective-:
*පුරහඳ කළුවර (ප්‍රසන්න විතානගේ)-සැප්තැම්බර් 04 බදාදා – ප.ව 3.15- යාපනය විශ්වවිද්‍යාලය
*උසාවිය නිහඬයි (ප්‍රසන්න විතානගේ)-සැප්තැම්බර් 04 බදාදා- රාත්‍රි 7.00- යාපනය විශ්වවිද්‍යාලය
*ඉර මැදියම (ප්‍රසන්න විතානගේ)-සැප්තැම්බර් 05 බ්‍රහස්පතින්දා – ප.ව 12.45- යාපනය විශ්වවිද්‍යාලය
*ඔබ නැතුව ඔබ එක්ක (ප්‍රසන්න විතානගේ)-සැප්තැම්බර් 05 බ්‍රහස්පතින්දා – රාත්‍රි 7.00- මැජෙස්ටික් සිනමාශාලාව
*පවුරු වළලු (ප්‍රසන්න විතානගේ)-සැප්තැම්බර් 07 සෙනසුරාදා – ප.ව 12.45- යාපනය විශ්වවිද්‍යාලය
*අනන්ත රාත්‍රිය (ප්‍රසන්න විතානගේ)- සැප්තැම්බර් 08 ඉරිදා – ප.ව 12.45- යාපනය විශ්වවිද්‍යාලය

උදිත ලක්මාල් කහඳවආරච්චිගේ සටහනක් ඇසුරින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *