‘අසන්ධිමිත්තා’ DVD පටය එලි දැක්වීම හෙට (11)

අශෝක හඳගම අධ්‍යක්ෂණය කරන ලද ‘අසන්ධිමිත්තා’ චිත්‍රපටයේ ‘DVD’ පටය එලි දැක්වීම හෙට (11) බදාදා සවස 3.00 ට පැවැත්වෙනවා. ඒ මහවැලි කේන්ද්‍රයේදී.

එම අවස්ථාවට සමගාමීව චිත්‍රපටයේ විචාර ඇතුලත් ‘විචාර ප්‍රතිචාර’ සංග්‍රහයද එලි දකිනවා.

එහිදී ප්‍රධාන දෙසුම් සිදු කරන්නේ ප්‍රභා මනුරත්න, මහේෂ් හපුගොඩ සමඟින් සහන් කසීර වික්‍රමසිංහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *