Case No 447 චිත්‍රපටයේ මුහුරත් උළෙල

නඩු අංක 447 නොහොත් Case No 447 චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගිය 15 වන දා පැවතුණා. බැලු බැල්මටම දකුණු ඉන්දීය ස්වරුපයක් තියෙන මේ සිනමා පටය අධ්‍යක්ෂණය කරන්නේ ජෙගනාතන් චන්ද්‍රහසන් මෙහි රංගන …

Read More

“උතුරු සුළඟ” අප්‍රේල් 29වනදා සිට රිදී තිරයේ

අයාල්, බටහිර අහස, පියවි වැනි ජනප්‍රිය ටෙලි වෘතාන්ත අධ්‍යක්ෂණය කළ චාමර ජනරාජ් පීරිස්ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන “උතුරු සුළඟ” අප්‍රේල් 29වනදා සිට තිරගත කිරීමට නියමිතයි. එරංග ජීවන්ත සහ කාවින්ද්‍යා දුල්ශානි …

Read More

“ඔටුනු නොපලන් කුමාරයාගේ දැනුනු සිනමා පෙළහර”

වේදිකාව, රිදී තිරය සහ පුංචි තිරය ජයගත් ජනප්‍රිය රංගන ශිල්පියකු සේම ගායකයෙකු, තිර පිටපත් රචකයකු, අධ්‍යක්ෂකවරයකු ලෙසින් විවිධ ක්ෂේත්‍රයන් තුළ කැපී පෙනෙන දක්ෂතා ඇති කුමාර තිරිමාදුර පිළිබඳව ඔබට අමුතුවෙන් හඳුන්වා …

Read More

“COLOMBO” චිත්‍රපටයේ මාධ්‍ය දැක්ම

අසම රන්දිල් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ හේමාල් රණසිංහ ප්‍රධාන චරිතය නිරූපණය කරනු ලබන “COLOMBO” චිත්‍රපටයේ මාධ්‍ය දැක්ම පසුගිය 9 වනදා සැවෝයි සිනමාශාලාවේ දී පැවැත්වුණා. ධර්මප්‍රිය ඩයස් , කුමාර තිරිමාදුර , …

Read More

“ස්නේහ” කෙටි චිත්‍රපටය අන්තර්ජාලයට

මහේල හෙට්ටිආරච්චි විසින් අධ්‍යක්ශණය කල “ස්නේහ” කෙටි චිත්‍රපටය අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා. රධිනි ඉන්දීවරී සහ තිලිණි ජයමාලී රංගනයෙන් දායක වන එය Romance Thriller ශානරයට අයත් වන චිත්‍රපටයක්. පසිඳු කෞශල්‍ය කැමරාකරණයෙන් …

Read More

මාර්තු 10වනදා සිට නැවතත් සිනමා ශාලාවට “හංස විලක්”

“හංස විලක්” සිනමාපටය 2K තාක්ෂණයෙන් ප්‍රතිනිර්මාණය කර හෙට සිට (මාර්තු 10වනදා) නැවත ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතයි. ධර්මසිරි බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කළ “හංස විලක්” ලංකා ඉතිහාසයේ බිහි වූ විශිෂ්ට සිනමා කෘතියක්. 1980 …

Read More

සිනමා රසිකත්වය යළි ඇහැරවූ “මාරියා” වැඩ අරඹයි

සම්මානනීය සිනමාපටයයක් වන නිකිණි වැස්ස අධ්‍යක්ෂණය කළ අරුණ ජයවර්ධනගේ නවතම සිනමා අත්දැකීම “මාරියා” පසුගිය සතියේ සිනමා රසිකත්වය යළි ඇහැරවන්නට සමත් වූ නාමයක් හැටියට මාරියා හඳුන්වන්නට පුළුවන්. සිනමාවට ආදරය කරන බොහෝ …

Read More

සිනමා ශාලාවට නැවත එන “හංස විලක්”

අද දවස ආරම්භ වුණේ ඉතා හොඳ ආරංචියකින්. ඒ අනුව “හංස විලක්” නැවතත් ලඟදීම සිනමා ශාලාවට එන පුවතක් අසන්නට ලැබුණා. සිනමාපටය 2K තාක්ෂණයෙන් ප්‍රතිනිර්මාණය කර තිබෙනවා. මේ පහත දැක්වෙන පෝස්ටර් ඡායාරූපයෙන් …

Read More

උපුල්ශාන්ත සන්නස්ගල සිනමා ප්‍රවේශය “තංගමලේ ඩයරීස්” එළියට

උපුල්ශාන්ත සන්නස්ගල සිනමා ප්‍රවේශය ලබන “තංගමලේ ඩයරීස්” නිර්මාණයේ ආරම්භය සනිටුහන් කරේ පසුගියදා උපුල්ශාන්ත සන්නස්ගලගේ උපන්දිනය දවසේ…. එදිනම ඒ ගැන උපුල්ශාන්ත සන්නස්ගල සිය මුහුණුපොතට එක් කර තිබු සටහන පහතින් මගේ ෆිල්ම් …

Read More

චන්න පෙරේරාගේ “සඳ දිය සළු” රූ ගැන් වෙන ආකාරය

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ගොළු හදවත ටෙලි නිර්මාණය තුළින් කලාවට පිවිසි චන්න පෙරේරා වර්තමානය වන විට අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක් සහ තිරකතා රචකයෙක්. චන්න පෙරේරාගේ 5 වෙනි චිත්‍රපටය “සඳ දිය සළු” …

Read More