මාර්ක්, හෙළවුඩයට එන අලුත්ම චිත්‍රපටය

ජිවිතයක් හිරිවට්ටන අමුතු ආත්මයක් ගැන කියවෙන මාර්ක් චිත්‍රපටයට දායක වෙන්නේ හිමායා බණ්ඩාර, විශ්ව ලංකා, මොරින් චාරුණි, විල්සන් ගුණරත්න වැනි ජනප්‍රිය සහ ප්‍රවීණ තරු.

සුන්දර පරිසරයක සුන්දර අත්දැකීමක් විඳගන්නට යන තරුණියකට මුහුණ දෙන්න සිදුවන හිරිවැටෙන අත්දැකීමක් තමයි මාර්ක් හරහා ගෙන එන්නේ.

ආන්‍යා සුන්දර තරුණියක්. ඇය මේ සුන්දර පරිසරයට එන්නේ දරුවෙක් බලාගැනීමට. මේ දරුවා ඇත්තෙන්ම කවුද? අත්භූත ගති ඇති මේ දරුවාව බලාගැනීමට ආන්‍යාට හැකි වෙයිද? මේ අතරතුර ආන්‍යාට හමුවන විල්සන් ඇයට උපකාර කරාවිද.මෙසේ ත්‍රාසය භීතිය මුසුව ඔබට සමීප වෙන්නේ මෙතෙක් ඔබ නොවිඳි හෙළවුඩ් සිනමා රසයක්.    

මාර්ක් චිත්‍රපටයේ අතිශය ප්‍රථම දැක්ම ඔබට සමීප කරන්නේ PEO TV හරහා. කිසිදා තිරයට නොඑන මේ සිනමා අත්දැකීම ආලින්දයේ රූපවාහිනියෙන් දැන් ඔබට නැරඹිය හැකියි.

Home Menu > Movies > Sinhala  හෝ  Home Menu > Movies > HD Collection හරහා මාර්ක් ඔබට ඕනෑම මොහොතක නැරඹිය හැකියි.      

SLTMOBITEL මොබයිල් පාරිභෝගිකයන්ට දැන් DATA ගාස්තු නොමැතිවම PEO TV GO හරහාත් මාර්ක් නැරඹිය හැකියි.

මාර්ක්.. පියෝ ටීවී හරහා පමණමයි.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *