නුවන් ජයතිලක maintain කළ හුරතල් ට්‍රැක් එක

ශෝන් මැක්ස්මස් දිසානායක ‘සුළඟ අප රැඟෙන යාවි’ ට මල් මිටක් තබයි. සිනමාව තුල අප මායාවකට හසුවේ. තවත් වි⁣ටෙක යථාර්ථය හා ගැටෙයි. නොඑසේ නම් ඒ දෙකම සමඟ බද්ද වේ. නුවන් ජයතිලකගේ …

Read More

මනි රත්නම් ගේ ක්‍රමයට යන තාල – පිලිප් ශාන්ත

කුඩා දරුවන් උසුලන්නට නොහැකි පොත් බර දරමින් අපහසුවෙන් පාසැලට යන එන අන්දම සිත් කම්පා කරන සුළු ය. ඒ දරුවන්ට ජීවත් වෙන්නට අවශ්‍ය මග පෙන්වීම හැර අන් සියල්ල පාසැලේ දී වන …

Read More

ඒගොල්ලොන්ගේ වැඩේ සාර්ථකයි

රටක අධ්‍යාපනය එහි වැදගත්ම මාතෘකාවක් වන්නේය. එහිදී දරුවන්ට එය නිවැරැදිව සම්ප්‍රේෂණය කරන පියවර නිසියාකාරව අනුගමනය කළ යුතුය. සාමාන්‍යක් ලෙස අපේ අධ්‍යාපන ක්‍රමය අසාර්ථක යැයි මතයක් ජන සමාජය තුල පවතී. එසේ …

Read More

ගින්නෙන් උපන් සීතල අනුරුද්ධට ලකුණු දෙමු

තුසිත ජයසුන්දර සරසවිය – පෙබරවාරි 14, 2019 ‘ගින්නෙන් උපන් සීතල’ හි ප්‍රකාශන විලාසය සියුම්ව නොව ප්‍රබලව ඉඟි කරන්නේ එය නිශ්චිත වාර්තානුරූපී සිනමාපටයක් නොවන වගය. එහෙත් නිශ්චිත කාලවකවානුවක් ද, නිශ්චිත චරිත …

Read More

හොටු පෙරන්නේ නැති ‘තාල’

‘තාල’ පාලිත පෙරේරාගෙ පළමුවෙනි සිනමා අත්දැකීම කියලයි ඔහු කියලා තිබුනේ. ඒත්,මට නම්,”තාල” කියන්නේ ජීවිතයේ රිද්මය කැමරාවට ගොනු කරපු අපූරු සිනමා සිත්තමක්. පළමු හෝ අවසාන නිර්මාණය කියන කාරණය හැරුණම මම “තාල” …

Read More

විජේවීර විකල්පයක් ලෙස දේශපාලනය තෝරාගැනීම – සිනමා රූපයට හසු නොවන විජේවීරගේ ගින්න සහ සීතල

අජිත් ගලප්පත්ති , ඉරිදා දිවයින – 03 පෙබරවාරි 2019 ඔහු ශී‍්‍ර ලංකාවේ දියත් කළ අරගලය සහ එහි කූටප‍්‍රාප්ත කැරැලි සාර්ථක අසාර්ථක වීම් කෙරෙහි සෝවියට් දේශයේදී ඔහු ආකර්ශණය වූ කොමියුනිස්ට් ව්‍යාපාරයේ චීන ලැදි …

Read More

100%ක් නැති වුනත් 80%ක් හොඳ ‘Petta’

පේට්ට, චිත්‍රපටියේ වැඩ ආරම්භ කරපු දවසේ ඉදලා බලාපොරොත්තුවෙන් හිටිය චිත්‍රපටියක්, ඒකට ගොඩාක් හේතු තිබුණා එකක් තමා අධ්‍යක්ෂවරයා, කාර්තික් සුබරාජ්. අනික රජිනි, විජයසේදුපති, ත්‍රීෂා වගේ ගොඩාක් හේතු තිබුණා. අනිත් වැදගත් කාරණය …

Read More

2.0 හොඳයිද?

ජංගම දුරකතනයකින් එක් ජීවිතයක් අපි මරනවා කියලා කිව්වොත් කවුරුත් විශ්වාස කරන්නේ නැති වෙයි. නමුත් එයයි සත්‍යය අප කවුරුත් දිනක වටහා ගන්නේ නෑ. මේ සම්බන්ධයෙන් වීඩියෝවක් නිකුත් වුණත් ඒ ගැන අපට …

Read More

ගින්නෙන් උපන් සීතල තුළින් ඇවිලෙන ගිනි

මා ගින්නෙන් උපන් සීතල චිත්‍රපටය නැරඹූවේ මාගේ පවුලේ සියලු දෙනා සමඟිනි. ඊට මාගේ බිරිඳ, පුතා සහ දුව ඇතුලත් විය. චිත්‍රපටය නරඹා එන ගමනේදී පුතා ඇසූ ප්‍රශ්න වැලෙන් කිහිපයක් මා මේ …

Read More

සීතල විතරයි කෝ ගින්න? චින්තන ධර්මදාස අසයි

චින්තන ධර්මදාස – c-u-l-t.blogspot.com රෝහන විජේවීර ගැන මං මුලින් දැනගත්තෙ පොඩිකාලෙ අපේ අම්මගෙන්. විජේවීර කතා කරනවා අහන් හිටපු ගෑනු කනේකරේ තිබුනු දේවල් ගලවලා ජවිපෙට දුන්නා කියල අම්මා විජේවීරගෙ කතා ශෛලිය …

Read More