යාපනය අන්තර්ජාතික සිනමා උළෙල හෙට සිට…

5 වන වරටත් පවත්වන යාපනය අන්තර්ජාතික සිනමා උළෙල සැප්තැම්බර් 3 (හෙට) සිට 9 වනදා දක්වා යාපනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව හෙට සිට මැජස්ටික් සිනමා සංකීර්ණයේදී , බ්‍රිතාන්‍ය කවුන්සිලයේදී , …

Read More

‘සංසාරේ දඩයක්කාරයා’ දැක්මක් හා සංවාදයක් හෙට (31)

ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කරන ලද සංසාරේ දඩයක්කාරයා චිත්‍රපටයේ දැක්මක් හා සංවාදයක් හෙට (31) පැවැත්වෙනවා. ඒ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී. හෙට සෙනසුරාදා දහවල් 1 ට මෙම දැක්ම ඇරඹෙනවා.

Read More

‘උසාවිය නිහඬයි’ ගැන නැවත සංවාදයක් හෙට (28)

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කෙරූ වාර්තා චිත්‍රපටයක් වන එමෙන්ම පුළුල් තිරයේ කළ ‘උසාවිය නිහඬයි’ චිත්‍රපටයේ විශේෂ දැක්මක් හෙට (28) පැවැත්වෙනවා. එය සංවිධානය කරන්නේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින්. උසාවිය නිහඬයි දශක …

Read More

හෙට හවස Free කරගෙන ඉරාන චිත්‍රපටයක් බලන්න

ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානය හා ජාතික චිත්‍රපට සංස්ථාව එක්ව සංවිධානය කරන මාසික ඉරාන සිනමා දැක්මේ අගෝස්තු මාසයේ සිනමාපටය හෙට ප්‍රදර්ශනය වනවා. ඒ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාශාලාවේ සවස 5.30 සිට. හෙට …

Read More

සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කරන ලද ‘හුස්ම’ චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය පසුගියදා පැවැත්වුනා. ඒ ජාතික චිත්‍රපට සංස්ථා ‘තරංගනී’ සිනමාශාලාවේදී. එදින මාධ්‍ය දැක්ම සඳහා විශාල පිරිසක් එක්ව සිටියා. චිත්‍රපටයේ චරිත නිරූපණය කරන්නේ …

Read More

දයා විමලවීරයන් අභාවප්‍රාප්ත වෙයි

දේශීය සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක් මෙන්ම ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂවරයෙක් වන දයා විමලවීර ඊයේ (12) දහවල් අභාවප්‍රාප්ත වුනා. ඒ සිය 81 වන වියේදී. ඊයේ වන විටත් අපගේ සිනමාවේ රැඳී සිටින ජ්‍යෙෂ්ට ශිල්පීන්ගෙන් …

Read More

‘විජයබා කොල්ලය’ මංගල දැක්ම දා

මේ දින වල දිවයින පුරා තිරගත වන ‘විජයබා කොල්ලය’ චිත්‍රපටයේ මංගල දැක්ම පසුගියදා පැවැත්වුනේ අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඒ වැල්ලවත්ත සැවෝයි ප්‍රිමියර් සිනමාශාලාවේදී. මංගල දැක්ම සඳහා චිත්‍රපටයේ ශිල්පීන් මෙන්ම ආරාධිතයන් විශාල …

Read More

17 වන ජනාධිපති සිනමා සම්මාන උළෙල නිමයි

17 වන ජනාධිපති සිනමා සම්මාන උළෙල පසුගිය 26 වනදා රාත්‍රියේ උත්කර්ෂවත් අයුරින් නිමා වුනා. උළෙල පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේදී. 2016/ 17 / 18 යන වසර …

Read More

25 හවස FREE කරගෙන ඉරාන චිත්‍රපටයක් බලන්න

ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානය සහ ජාතික චිත්‍රපට සංස්ථාව සංවිධානය කරන මාසික ඉරාන සිනමා දැක්ම 25 වනදා බ්‍රහස්පතින්දා සවස 5.30 ට පැවැත්වෙනවා. ඒ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී. එදිනට ප්‍රදර්ශනය වන්නේ …

Read More

කළු ජූලිය සහ එහි ප්‍රතිපල දේශීය සිනමාවට බලපෑ ආකාරය ගැන පසුවිපරම් වාර්තා වැඩසටහනක් හෙළවුඩ් POPCORN තුලින් බලාපොරොත්තුවන්න. අපගේ YouTube චැනලය Subscribe කරන්න. r

Read More