
දෙමළ බයිස්කෝප් ඔක්කොම ‘ගොං පාට්’ ද?
දමිළ සිනමාව ගොන් ජෝක්ස්වලින් පිරුණු එකක්ය. ප්රධාන නළුවා විසින් විසිපහකට තිහකට එකවර පහර දී වැට්ටීමේ හැකියාව ඔවුන් සතුය. තටු නැතිවම නළුවාට පියාඹන්න හැකිය. සියලු චිත්රපටිවල කතා ඒකාකාරිය. භාෂාව තේරෙන්නේ නැත. …
Read More